More items from this sellerView All

එලවලු පැල, වගා මලු, බදුන් මිශ්‍රණය, කොම්පෝස්ටි ඇතුලු සියලු කාබනික පොහොර වර්ග

Categories: ,

(0 reviews)

ලැබුවාවූ නත්තල සහ ලබන්නාවූ 2023 නව වසර සතුට සව්භාගය පිරි සුභ නව වසරක් වේවායි Matro Agri Services වෙතින් ඵක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු!!! නමුත් අප රටේ පවතින්නාවූ දැඩි ආර්ථික අර්බුදය හමුවේ නව වසර සාර්ථක කර ගැනීමට නම් ඔබගේ නිවස ආශ්‍රිත ගෙවත්තෙහි හෝ තට්ටු නිවාසයක නම් බැල්කනියේහි හෝ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන ඵලවථ වර්ග වලින් පැල කිහිපයක් සිටුවා ඔබගේ ආර්ථිකය යම් තරමකට හෝ ශක්තිමත් කර ගැනීමට ඔබ සිතන්නෙහිද ? ඒ සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු බීජ,හරිතාගාර තුළ සකසන ලද නිරෝගිමත් පැල වර්ග, පැල සිටුවීමට අවශ්‍ය වන Grow bag සහ බදුන් මිශ්‍රණය (Potting Mix). කොම්පෝස්ට්, ගොම පොහොර, කුකුල් පොහොර, ඵථ පොහොර, කරදහයියා, කොහොබත් යන කාබනික පොහොර වර්ග සහ අනෙකුත් සියලුම පොහොර, කෘෂි උපකරණ Matro agri savisers, 381/A, Embulgama road, Panagoda, Homagama යන ස්ථානයෙන් පැමිණි ලබා ගත හැකිය, සියලුම මිල ගණන් දැන ගැනීමට සහ නිවසටම ගෙන්වා ගැනීමට [hidden information] දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබගේ නම,ලිපිනය ලබා දෙන්න, (Potting Mix 20kg bag 5ක් හෝ Compost 20kg bag 5ක් මිලදී ගන්නා ඔබට Free Delivery කොළඹ අවට පමණි)

Description

FOLLOW THIS LINK….

https://www.facebook.com/marketplace/item/566172678235774/?hoisted=false&ref=search&referral_code=null&referral_story_type=post&tracking=browse_serp%3Ac61a03ba-73f4-4172-a9f0-79ad76664857

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “එලවලු පැල, වගා මලු, බදුන් මිශ්‍රණය, කොම්පෝස්ටි ඇතුලු සියලු කාබනික පොහොර වර්ග”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products