More items from this sellerView All

💥💥නිල් කටරොලු මල් පානය.💙💙

(0 reviews)

☎️📞0742107488 අංකයට whatsapp මගින් හෝ

Description

💥💥නිල් කටරොලු මල් පානය.💙💙
💫💫පිලිකා නසන,අර්ශස් මල බද්දය සුව කරන,සම පැහැපත් කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ….ඔබ දන්නවද??  ☘️☘️
🌿ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි. මෙම ශාකයේ මල් 🌼🌸 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී. එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.
🌿නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.
ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි. නිල් කටරොළු මල් තේ, කැඳ, බත්, ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත. අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.
🌿👉👉ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි. මෙම පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි. ඇත්වශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ. ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න. 😍😍
🌻.කාන්තා පුරුෂ දෙපාර්ශවයටම ඇති වන වද බාවය නැති කරයි
🌻.මොලයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවයි.
🌻.පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
🌻.ආහාර ජීර්නය පහසු කරයි.
🌻.සෙම රෝග සදහා ප්‍රතිකාරයකි.
🌻.හිසකෙස් වර්දනය උත්තේජනය කරයි.
🌻.දියවැඩියා තත්වය සමනය කරයි.
🌻.හෘදය සෞඛ්‍ය ඉහල නංවයි.
🌻.ශරීරයේ විස නසයි.
🌻.කුසගින්න වඩවයි.
🌻.තරුණ පෙනුම රැක දෙයි.
🌻සම පැහැපත් කරයි.
🌻.මුත්‍ර රෝග නසයි .
🌻.ගර්බාෂ රෝග සදහා .
🛍️🛍️ඔබත් අදම ඇණවුම් කරන්න🛍️🛍️
නිල් කටරොළු තේ මිල -රු.1200/=
👉ඇණවුම් කිරීමට,
නම :
ලිපිනය :
ආසන්නතම නගරය :
⁣දුරකථන අංක 02 ක් :
☎️📞0742107488 අංකයට whatsapp මගින් හෝ
Inbox  msg එකක් යොමු කරන්න
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
💥cash on delivery ..
💥දිවයින පුරා බෙදාහැරීම සිදු කරයි .

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “💥💥නිල් කටරොලු මල් පානය.💙💙”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products