More items from this sellerView All

128-280 Built House for Sale in Kiriwatthudu 500 meters from main road

(0 reviews)

කිරිවත්‍තුඩුව ප්‍රදේශයේ 128-280 ප්‍රධාන මාර්ගයට 500m දුරින් පර්චස් 4 ඉඩම තුල ඉදි කර ඇති නිවස විකිණීමට.
*නිදන කාමර 2
*පිටත වැසිකිලි සහ නාන කාමර (ඇතුලත ද සහිතව/ නිමනොකල)
*මුලු නිවසටම ටයිල් අතුරා ඇත.
*දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 1km
*හෝමාගම නගරයට 5km
*මහරගම නගරයට 16km
*කොට්ටාව නගරයට 10km
*හොරන නගරයට 16km
*කහතුඩුව අධිවේගී පිවිසුමට 3.5km

Description

මිල ලක්ෂ 45/=( මිල ගනන් සාකච්ඡා කරගත හැක )
Call us⤵️ 076 415 0072
                  075 476 0072

 

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “128-280 Built House for Sale in Kiriwatthudu 500 meters from main road”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products