More items from this sellerView All

UV Grow Bags UV වගා මළු

Categories: ,

(0 reviews)

C S Grow Bags- Homagama ( Reg No. WF- 18075 )

වසර හතරක කාලයක් පාරිභෝගික විස්වාසය දිනා ගනිමින් ඉහල ගුනාත්මක බවක් සහිත වගා මළු නිපදවන දිවයිනේ එකම ආයතනය .

වගා කටයුතු සඳහා වඩාත් යෝග්‍ය UV ( Ultraviolet ) වගා මළු සඳහා දිවයිනේ සාධාරණම මිල අපෙන්.
🚫 වෙළඳපලේ අඩු මිලට අලවි වන තත්වයෙන් බාල වගා මළු වලට නොරැවටෙන්න.
💯 100% ක් පිරිසිදු අමුද්‍රව්‍ය වලින් පමනක් නිශ්පාදන කටයුතු සිදු කෙරේ.

🔹අඟල් 12″ × 12″ – රු. 20/= ( Gauge 300 )
🔹අඟල් 14″ × 14″ – රු. 28/= ( Gauge 300 )
🔹අඟල් 16″ × 14″ – රු. 32/= ( Gauge 300 )
🔹අඟල් 16″ × 16″ – රු. 37/= ( Gauge 300 )
🔹අඟල් 16″ × 16″ – රු. 43/= ( Gauge 350 )
🔹අඟල් 16″ × 16″ – රු. 48/= ( Gauge 400 )

* උසස් නිමාව.
* දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කිරීමේ හැකියාව.
( ප්‍රවාහන ගාස්තු අදාල වේ )
* කූරියර් සේවාව මගින් ගෙන්වා ගැනීමේදී අවම වශයෙන් මළු 25ක් ඇනවුම් කල යුතුය

Description

FOLLOW THIS LINK….

https://www.facebook.com/marketplace/item/469064222081056/?hoisted=false&ref=search&referral_code=null&referral_story_type=post&tracking=browse_serp%3Ac61a03ba-73f4-4172-a9f0-79ad76664857

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “UV Grow Bags UV වගා මළු”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products