More items from this sellerView All

BIRTHDAY CAKE CLASS උපන්දින කේක් දෙදින ඔන්ලයින් පාඨමාලාව

(0 reviews)

0777210383 ,0772509815

Description

අයිසින් පිලිබදව ප්‍රශ්න තිබෙන ඔබට..
උපන්දින කේක් දෙදින ඔන්ලයින් පාඨමාලාව
ජනවාරි මස 05 , 06  බ්‍රහස්පතින්දා සහ සිකුරාදා  සවස   සවස 5ට පැවැත්වීමට  පැවැත්වීමට  නියමිතයි.
🌷 බටර් අයිසින් පිලිබදව මූලික දැනීම.
🌷 බටර් ක්‍රීම් හදුන්වාදීම
🌷 බටර් අයිසින් හදුන්වාදීම.
🌷 නියම ආකාරයට බටර් අයිසින් සෑදීම.
🌷 නොසල් හදුන්වාදීම.
🌷 නොසල් බාවිතය.
🌷කේක් මතුපිට  බටර් අයිසින් වලින් නිර්මාණ කිරීම..(සතුන් හෝ කැමති රූප)
🌷 ඩ්‍ර්ප් කේක් සමග ෆ්‍රෙශ් මල් බාවිතය
🌷 ගෝල්ඩ් සහ සිල්වර් පේන්ට් (ඩ්‍රිප් සදහා )
🌷 ෆ්‍රෙශ් මල් කේක් එකට සම්බන්ධ කරන ආකාරය
ඔන්ලයින් හයවන අදියර (Level 6)
🌷 බටර් අයිසින් සෑදිම.
🌷 two ,three colors යොදා කරන අයිසින් නිර්මාණ
🌷 3D කේක්
🌷 හාඩ් බටර් අයිසින් සෑදිම
🌷 හාඩ් බටර් අයිසින් කේක් නිර්මාණය කිරීම.
🌷 2D කේක්
🌷 Rice pepper sails decorating
🌷 palette knife painting.
🌷 ස්ටෙන්සිල් decorations
🌷 එඩ්බල් පේන්ටින් ඇතුළු තවත් බොහෝ දේ සමගින්..
මෙම පාඨමාලාව සමග අප මෙයට පෙර  පැවැත්වූ උපන්දින කේක් විශේෂ පාඨමාලාවල රෙකෝඩින් ද නොමිලේම ලබා දීමට කටයුතු කරනවා.
zoom හරහා පැවැත්වීමට නියමිතයි..එදින සම්බන්ධ වන හෝ නොවන ඕනෑම කෙනෙකුට දින දෙකේම සම්පූර්ණ  වීඩියෝ රෙකෝඩින්ද ලබාදීමට කටයුතු සූදානම්.
දින දෙකටම රු.7000යි.
ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට අවස්ථාව..
ලියාපදිංචි වීමට 0777210383 ,0772509815 අ0කවලට කතා කරන්න.
For those of you who have questions about icing..
Birthday cake two day online course
It is scheduled to be held on Thursday 05th, 06th January and Friday at 5pm.
🌷 Basic knowledge about butter icing.
🌷 Introduction of butter cream
🌷 Introduction to butter icing.
🌷 The right way to make butter icing.
🌷 Introduction of Nosal.
🌷 Nostalgia.
🌷Designing the surface of the cake with butter icing.. (Animals or likes images)
🌷 drip cake with fresh flowers
🌷 Gold & Silver Paint (for drip).
🌷 How to link fresh flowers to the cake
Online Sixth Stage (Level 6)
🌷 Butter icing in the making.
🌷 Icing creations using two, three colors
🌷 3D Cake
🌷 making of hard butter icing
🌷 Creating hard butter icing cake.
🌷 2D Cake
🌷 Rice papper sails decorating
🌷 palette knife painting.
🌷 stencil decorations
🌷 With edible painting and many more..
Along with this course we are also working on giving away free recording of birthday cake special courses.
It is going to be held via zoom.. Ready to provide full video recording of both days to anyone who joins or not on that day.
Rs for both days. 7000 ks
Opportunity for anyone to join..
Call 0777210383 ,0772509815 to register.

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “BIRTHDAY CAKE CLASS උපන්දින කේක් දෙදින ඔන්ලයින් පාඨමාලාව”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products