More items from this sellerView All

Online Diploma in Bakery & Decoration Course

(0 reviews)

0777210383, 0772509815

Description

ඔන්ලයින් බේකින් ඇන්ඩ් ඩෙකරේටින් ඩිප්ලෝමා  පාඨමාලාවෙ පලමු අදියර අපි ඊයේ අවසන් කලා 💗
සුබ පතනවා එම සිසුවියන්ට ලබාගත් දැනුම තව තවත් වැඩි දියුණු කරගනිමින් ඉදිරියටම යන්න ලැබේවා 💗
ඔබටත් කැමති නම් මෙම පාඨමාලාවෙ සම්පූර්ණ රෙකෝඩින් ලබාගැනීමට හැකියාව තිබෙනවා.
රු.4500ක් ගෙවා රෙකෝඩින් ලබාගැනීමට හැකියාව තිබෙනවා වගෙම ඉදිරියේදී තිබෙන ඉතිරි පාඩම් වලට සහභාගි වීමට අවස්ථාව තිබෙනවා ❤
කේක් ඉගෙනගන්න කැමති ඔබට  වයස්බේදයක් නැත.
🌷 කේක් සෑදිමේදි දැනුවත් වියයුතු මූලික කරුණු
🌷 නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරා ගන්න ආකාරය
🌷 අවන් බාවිතය
🌷 කේක් softness ,volume සමග සාදාගන්න ආකාරය (මෘදුව සහ උසට)
🌷 ඔබට කේක් සෑදිමේදි මතුවන ගැටලු වලට විසදුම්..
🌷 කේක් ව්‍යාපාර කරන අයට දැනුම
🌷ඕනෑම කේක් එකක් උසට සාදාගන්න ක්‍රම
🌷 බටර් කේක් සෑදීම සහ බටර් කේක් සාදාගන්න ක්‍රම හතරක්  විවිධ රසයෙන්..
🌷 මාබල් සහ රිබන් කේක්
🌷කප් කේක්
🌷 බ්‍රව්නීස්
🌷 බ්‍රව්නීස් ග්ලෙස්
🌷 චොකලට් සිරප්..
ඇතුළු නොවරදින ක්‍රම..
🌷 කොෆි කේක්
🌷 කොෆි අයිසින්
🌷 කොෆි ග්ලෙස්
🌷 නුගා
අමතන්න 0777210383,0772509815

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “Online Diploma in Bakery & Decoration Course”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Address:
Visit Store
More Products